ලයිෆ්කනෙක්ට්(හේමාස් ෆාර්මසුටිකල්ස් ආයතනයේ අනුබද්දිත) බෙදාහැරීමේ සහායක ඇබැර්තු ඇත. අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් අවම වශයෙන් වසරක සේවා පළපුරුද්දක් ඇති ඔබගේ අයදුම්පත පහත ලිපිනය ට යොමුකරන්න. ලිපිනය:- මානව සම්පත් අංශය, හේමාස් ෆාර්මසුටිකල් (පුද්) සමාගම,නො.12, ග්ලෙන් ආබර් පෙදෙස, කොළඹ 03 , දුරකථනය:- 0114766666, විද්‍යුත් තැපෑල:-careers.healthcare@hemas.com
Posted On : 24 Dec 2024 9:16 am
Click to show phone no:
Ref : 1809034
Review comments will be screened and subject to editing appropriately.
5
4
3
2
1
0
0
0
0
0